මේ විභාග මාසයේ මෙම සෙත් කවිය උදේ සවස කියැවීමෙන් මහත්පල මහානිසංස ලැබෙනු ඇත...
කපන කපන කොටු හරියට කැපේවා
ලියන ලියන බොරු හොදටම ලියවේවා
ගහන කනා ෂොට් හරියට වැදේවා
රෑ හීනෙන් paper එක පෙනේවා...
කරන කරන සුළු හරියට කෙරේවා
ගහන ගහන ඉර හරියට වැදේවා
බලන ගුරුට අනුකම්පා හිතේවා
බුදු සරණින් A 3ක්ම ලැබේවා...
ගින්දර වගෙ කොල්ලෙක්/කෙල්ලෙක් ළඟ හිඳේවා
ගහන කොප්ප කිසිකෙනුකුට නොපෙනේවා
දිවනෙත් අප දෙසටම යොමුවේවා
දෙවි පිහිටෙන් මේ වාරේ ගොඩ යැවේවා...
යහපතක්ම වේවා...!
No comments:
Post a Comment